Amasha Oshadini 1 year ago 121 2 0

Nisadas Image

❤LOVE❤

මේ භවේ මගේම නොවුනට..
කමක් නෑ නුඹ..
හදාගන්නම් හිත..
එකම අහස යට..
දෙතැනක හෝ ඉන්නවා කියා..
සමුගන්නම් මතකයන් එක්ක..

යළි වෙන භවයක
අපි අපගේම වෙමු..

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps