Dila ???? 1 month ago 46 6 0

Nisadas Image

62

දැක්කද
ප්‍රේමය මැරිලා..

බලන් ඉදලා ඉදලම
නුබ වෙනුවෙන්
අරන් ආපු මලේ
කොලත් දැන් හැලිලා..

නාරටිය විතරක් ඉතුරුවෙලා !

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps