මවුල ඌශියන් අධිකාරම් 5 years ago 88 9 4

Nisadas Image

අහස් භුමි

අනේ නුබ සතුට සොයා ගිය මගේ
මගේ සිහිනය මරා දැමුවා අනේ
අපේ සිහිනය බොද වුනේ
මේක ෆැන්ටසි පෙමක්
පැරදුනු මිනිස් සිතක්
විරහ විලි රුදාවෙන හඩන මගේ සූසුමක්
දහස් මිනිස් වෙනුවෙන් සමු දිමට
කලක් ඇවිත්
අවසන් සුසුම් දහසක් අතරින් අවසන් නොවෙනා පෙමක් ලියා
යමි
අවසන් ගමන් මගේ වෙනුවෙන්
ඔබ යන්න මහා ගමනක්

Comments (4)

තූර්යා ඉඳුවරී 5 years ago ලස්සනයි අයියා...

Sandu U Nanayakkara 5 years ago ලස්සනයි..?

Niru.k.Wijepala. 5 years ago Lassanai....?

K.T.WIJEMUNI__•|°>_< 3 years ago ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps