අහිංසකාවි මධු 2 years ago 202 0 2

Nisadas Image

එදා නොදුන්න ආදරෙ මට ආයේ ඕනි නැ..



මැනික මං ඔයාට ගොඩාක් ආදරෙයි
හැබැයි ඔයා මට ආදරෙ කරන්නෙ නැ...

එක මං දන්නවා

මැනික මේ දේ මතක තියා ගන්න
මං ආදරෙ කරයි
එත් ....
මගේ ආදරෙ මැරුන දවසට
ඔයා මට ආදරෙ කරලා වැඩක් නෑ
මට ඔයා බනි
මට ඇගිල්ල දික්කරයි ...

අතීතයෙන් වැඩක් නැ ...

මොකද එදා නොදුන්න ආදරෙ
මට ආයෙ ඕනි නැ...

දන්නවද මට මං විතරක් ඇති
හොදටම ඇති ....

Comments (2)

J.m.i.d Indu 2 years ago lassani ❣

Madu Hiru 4 months ago thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps