sad danu 5 years ago 90 6 1

Nisadas Image

අවාරේ නියඟය..

සුදු නෙළුම් පර වුනා
වැව්වට දිය පතුල බොර වුනා
පැලි ඉර ගිනිදැල් වුනා
ගමවට සංසාර දුක යාවුනා

අවාරේ වට ගිනි පුපුරු ලඟ
ජිවිතේ සාපවස විඳගෙන
සොයනවා දියබිඳු කතර මැද
පැලි ගිය අවු කට්ට පාමුල

අහස් දිය කවදා වැටෙයිදෝ
මහ පොලොව කවදා තෙමෙයිදෝ
වැහිලිහිණි නුඹ කොහේ ගිහින්දෝ
වැහි වලාකුළ සැංගුවාදෝ.....

චතූ වීරසේකර

Comments (1)

චතූ 3 years ago ලස්සනයි චතූ✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps