Thisu 2 years ago 131 2 3

Nisadas Image

නිස්සාරයක ගිමන් හල.

මදුවිතක අනන්තයක මං
පෙම් කලා නොදැනෙන්න
සීතල නුහුරු කැපුම් එක්ක
මුහුද මැද අයිස් කුට්ටියක ඉඳන්...

ටිකෙන් ටික පා වුණත්
නැවතුනා එක තැනක
හිතුවත් ගිලෙයි කියලා
තාමත් එතනමයි
කොමාවක්ද තිතක්ද කියල දන්නෙ නැතුව...

තිසූ...✍????

Comments (3)

Naween Perera 2 years ago ❤️❤️❤️

චතූ 2 years ago ❤️

Park Jimin 1 year ago ♥️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps