චතූ 5 months ago 96 10 7
වැටුණු - අසෙනිය මහා වැස්සක
තෙත වැදී හදවත පිරී...
දැනුණු - තැන්වල තිබුණු ලස්සන
සොඳුරු පන්හිඳ වෙත හැරී...!!
දරුණු - ගිම්හානයක් අවසන
නිලන කෙම්බිම මත එරී...
මැරුණු - ගස්වල මුදුන් අතුවල
පිපෙන මල් සඟවනු බැරී...!!
චතූ ✍️
Malki Geethanjalee 5 months ago harima lssnai ????❤️????
Nisansala Dharmasiri 5 months ago nice ????
Nisansala Dharmasiri 5 months ago sorry waradimak dear godak ලස්සනයි .????????????????????
Deesha(දීෂා)❤️ 5 months ago ලස්සනයි අක්කි ❤
shashi 4 months ago ගොඩක්ම ලස්සනයි ❤️
Naween Perera 4 months ago ලස්සනයි චතූ
mithu 3 months ago nice ❤❤❤