✍️Nilushi Nisansala✍️ 5 years ago 262 6 4

Nisadas Image

යා යුතුයි හැර ජිවිතේ.

ඉපිද ,
මියැදෙන,
විඳින ,
විඳවන,
නිමක් නොපෙනෙන ජිවිතේ .
නිසරු ,
සරු දේ ,
හොඳන් වටහා යා යුතුයි මේ මාවතේ .
කවදා ?
කොතැනක ?
කෙලෙස ?
නොදැනම යා යුතුයි හැර ජිවිතේ !!!!!

Comments (4)

dileema maduwanthi 5 years ago ?

මවුල ඌශියන් අධිකාරම් 5 years ago සුසුම් හෙලනා පසා තත්පර මියැදේ ඉතිම් මරණය ආව මැනවි ගනදුර විදගෙන

✍️Nilushi Nisansala✍️ 5 years ago හෙලනා නෙක සුසුම් සුළගට මුසුවෙද්දි කාලය ගෙවී තත්පර දින ගතවෙද්දි අපිටත් නොදැනි ඔබ මා වියපත් වෙද්දී මරණය කොටා ඇත මේලොවේ ඉපදෙද්දී.........

✍️Nilushi Nisansala✍️ 5 years ago මරණය නියත දහමකි ලොවේ ඉපදෙද්දී .





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps