සචී..... 2 years ago 171 2 2

Nisadas Image

????පිච්ච මල????

රෝස කුසුමට
මුවා වී හුන්
පිච්ච මල
දුටුවේ නෑ නුබ....

නුබේ රශ්මිය ලබා ගන්නට
වැදුනා සටනක
රෝස කුසුමත් සමග
හැම දින.....

කොනකවත් නෑ
කහට නුබ කෙරේ
මගේ හද තුල
ඇති වුනේ ....

පරවුනා මම
මෙලෙස අද දින
රෝස කුසුමට
මුවා වී මම....

නැගුවේ මේ හඩ පිච්ච මල මම....

සචී.......

Comments (2)

චතූ 2 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 2 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps