සචී..... 2 years ago 123 2 3

Nisadas Image

මාවත....

තෝරා ගතිමි මම
ලොව දිනිය හැකි
එකම මාවත
ගමන් ගනිමි මම
නොපසුබස්නා
සවිය අතැතිව
දුටුවා මම ඉදිරියෙහි ඇති
ගිරි ශිඛර පෙළ අද
පතමි මම ගුරු මාපිය
පිහිට අද දින
කෙසේ හෝ මම
ළගාවෙමි හෙට
මාවතේ ඇති සොදුරු පියසට...❤️

සචී......

Comments (3)

චතූ 2 years ago ❤️❤️

නදී ..✍???? 2 years ago ????????

Withanage DCS 2 years ago හොඳයි.





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps