Nimali Champika 2 years ago 92 1 0

Nisadas Image

........ලොකු පුතා.......

නිලක්ශ මගේ පුතු
මගෙම ලොකු පුතු
අද වගෙ දිනකදි
ඉපදුනු මගෙ පුතු

මගෙ ලොවෙ සදු ඔබයි
මගෙම රන් පුත
දෙවු විමනෙන් ආ
සුර කුමරෙකි නුබ

නුබ මගෙ ප්‍රානයයි
නුබ මගෙ ජිවයයි
රටට හිත අති හොද
දරුවෙකු වෙයි පුතු

නිමලි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps