Nimali Champika 2 years ago 88 1 0

Nisadas Image

......පොඩි පුතා.......

කුසට ආව ද සිට නුබ
පරමි දම් පිරු
ඇසල මහේ උදාසනක
නුබ මා අත දැරූ
කිරි සිනව සමගින්
මුලු නිවසම පහන් කෙරු
මේ කවි පද ලිව්වේ
නුබටයි මගේ තරු

නිමාලි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps