සචී..... 2 years ago 143 2 2

Nisadas Image

•°•°•°•ඒ හැගුම•°•°•°•

නොදනිමි ඒ තැන
නොදනිමි ඒ හෝරාව
නොදනිමි ඒ දිනය
නමුත්
දනිමි ඒ හැගුම
"ආදරයම" බව

Comments (2)

shashi 2 years ago හ්ම්ම්❤️

චතූ 2 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps