සචී..... 2 years ago 171 3 3

Nisadas Image

~~මගේ හද තුල ඇති වුනේ ඒ සොදුරු පිවිතුරු ප්‍රේමයක්~~

සුදු අයියා වෙතට,

නුබේ පහසට
පෙම් කලා මං
පැතුවෙ මගෙ
නුබ වෙන් කියා.....

හිතුවේ නෑ මං
නුබේ හද අද
වෙනකෙකුට දී ඇති කියා.....

ලොවේ හැම සැම
දකියි මා අද
සොදුරු යුවලක්
අතර පැමිනුනු
දුශ්ට තුන් වෙනියෙක්
විලසින......

මෙලෙස මහමෙර
තරම් දුක්ගිනි
ඉවසන්න බෑ තව මට

ලිව්වේ මං මේ කවිය
ඔබ හට පවසන්න මගේ ආලය...

එපා මං ගිය පසුත්
ගරහන්නට
නපුරු මායාකාරියකට ලෙස
කිසිදු දිනක සිතුවේ නෑ මං
මගේ ඉරණම මෙලෙස වෙයි කියා

ආදරෙයි මං අම්මේ තාත්තේ
සමාවෙන්න මට මගේ වරදට....

ආදරෙයි මං ඒ හැගීමට
මගේ හද තුල ඇති වූ ප්‍රේමෙට❤️



සචී.....

Comments (3)

shashi 2 years ago ලස්සනයි

චතුරංගි හර්ශිකා 2 years ago ලස්සනයි ❤️

Kumudu Ekanayaka 2 years ago පරිසරය gena ekak hadala dennaki





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps