Premudi Chanchala 2 years ago 132 0 0

Nisadas Image

නොලැබෙන ආදරේ

මම ඔබ‍ට ආදරේ රත්තරන් කියා ගන්න බැරි තරම් එත් අපේ ආදරේ අසම්මතයි හිතේ තියනවා ඔයාගේ ලගට ඇවිත් ලං වෙන්න එත් නොලැබෙනව කියලා දැන දැන කොහොමද රත්තරන් මන් ඔයාට ලං වෙන්නේ මට පුළුවන් ඔයා ගේ මතක එක්ක තනි වෙන්න එත් මට බැ නොලැබෙන දෙයකට ලං වෙන්න මට බැ පිච්චෙන්න ????????

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps