Premudi Chanchala 2 years ago 131 0 0

Nisadas Image

ඔබ එන්න

පාලු මකන්න හැම රෑකම ඔබ එන්න.
මගේ ළග තනියට නවතින්න.
ළග ඉන්න දැවැටෙන්න මුමුනන්න මට ආදරේ. සදපානක් සේ ඔබ එන්න. ❤

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps