Premudi Chanchala 2 years ago 123 1 0

Nisadas Image

තනිකම

දුර ඉදන් ඔබ අවාලු මගේ හිතට
දුර ඉදන් ඔබ හෙව්වලු මගේ මතක
දුරකට යන්නම බැලු මා හැරදා
දුර යන්න යන්න මා තවත් ඔබ‍ට ලං උනාලු
කියූ දහසක් බොරු වැල් ගොතා මා රැවටුවලු
අවසානයේ නොකියම නුබ හදේ දොරගුළු කඩා බිදගෙන දුරකට උනාලු මට පුරුදු තනි කමින් මා යලි තනි උනාලු

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps