Sadee ✍️ 2 years ago 174 2 2

Nisadas Image

නුබ එක්ක........❤

රොබරෝසියා මල් ගහ යට
මල් වැස්සක තෙමී ඉන්න...
මන්දාරම් හිරි පොද මත
මල් පාරෙ ඇවිද යන්න...
නුබෙ අත අල්ලා ඇවිදිනකොට
දැනෙනා උණුහුම මට කියන්න...
හොර රහසේ නුබෙ තොල් මත
පහස මෙ මට ලබා දෙන්න ...

NS✍️

Comments (2)

නදී ..✍???? 2 years ago ලස්සනයි ❤️❤️

චතූ 2 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps