Sadee ✍️ 2 years ago 175 5 1

Nisadas Image

[නුබ නිසා ]❤

ඉඩෝරයට හුරු උනා
නුඹ දුරක සිටින නිසා.....
ඉවසීමට හුරු උනා
නුඹ එනකන් සිටි නිසා.....
ජීවිතයට හුරු උනා
දුක් කදුලු ලැබූ නිසා .....
මගේ ජීවිතය
ලස්සන බව තේරුනා .....
නුබේ ආදරේ
මට ලැබුන නිසා.....❤

NS✍️

Comments (1)

චතූ 2 years ago ❤️❤️❤️❤️❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps