Chathurika Warnakulasooriya 2 years ago 198 4 5

Nisadas Image

සංසාර සංචාර

සුසුම් වැල්
සිනා කැන්
නොකියාම වෙන් වීම්
නොකියාම ලන් වීම්
ආයෙමත්
හමුවීම්
පින් පිරුනු
රුදු කැලෑ
සෙනෙහසෙ
රස නොවිදි
නිරි සතුන්
මරනයෙ
කඩ දොරින්
ජීවිතේ සොයනඋන්
ගැලපීම්
නොගැලපීම්
මැදින්
සෙනෙහසත්
දයාවත්
දෝත පුරවන්
මං ආව
මග
සංසාරෙ
පුරාවට.....



චතූ...

Comments (5)

shashi 2 years ago ලස්සනයි ❤️

Anusha Gimhani 2 years ago lassanai

*$@n¢hi* 2 years ago ❤❤❤

චතූ 2 years ago ලස්සනයි චතු❤️

නදී ..✍???? 2 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps