*$@n¢hi* 2 years ago 150 1 2

Nisadas Image

ශේෂ වූ ලෝකයක්!!!

සැගවුණු ගිණි පුපුරු
අළු යට තිබේ නම්
ඒ මත අලුත් දහමක් යළි
පුබුදින්නා සේම....

පිළිස්සුණු හදවතක
ඉතිරි වුණු
භෂ්මාවශේෂ ආයේ ආයේම
දැවෙන්නේ නැත...

~sahini~

Comments (2)

චතූ 2 years ago ලස්සනයි ❤️

*$@n¢hi* 2 years ago thank you chathu❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps