????️ නවෝද්‍යා දිසානායක ????️ 2 years ago 109 2 1

Nisadas Image

රැයක මතක..........????

නින්ද නැති දිගු රැයක
නිමාවක් නැති මහා වැසි මැද
කඳුලු ගැලුවේ ඇගේ දෙනෙතටම
අහිමි ඔහු පෙම සිහිවි නිතරම.........

( නවෝ......)

Comments (1)

චතූ 2 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps