නිරෝ.... 2 years ago 150 1 2

Nisadas Image

නුබේ රුව..❤️

හුස්ම වැටෙන හැම නිමේෂයකම
නෙත් කදුලින් තෙමෙද්දී
නුබව සිහියට නැගෙනවා
උන්නා නම් නුබත් මගේ ලග
යන්න දෙන්නේ නෑ
මගෙන් ඈතට
නමුදු සිතුවමක් වීය
නුබේ රුව
හදේ පතුලෙම සිත්තම් වුණු...❤️

Comments (2)

චතූ 2 years ago ❤️❤️

නදී ..✍???? 2 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps