Pillu❤️ 2 years ago 154 1 3

Nisadas Image

නූපන් බිළින්දා (part 2)

සිතකින් වලදා දැමුවා
නොවේ පුතේ..
අනෙක් මව්වරු සේම
කිරි එරුනා මටත් පුතේ...
කුමක් කරම්ද
අප දෙදෙනා තනිව ලොවේ..
ඒකයි පුතුනි ඔබව
මගෙන් ඈති කර තැබුවේ...
මටත් දරා ගන්න
අපහසු උනත් පුතේ....
ඔබ මෙලොව දුටුව නම්
ඔබට විදින්නට වෙන දුක
මතක් වුනා පුතේ....
දහස්වාරයක් අයදිමි
ඒ වරදට සමාව පුතුනේ....
ලබන මතු ලබන බව වල
පතන්නේපා මා වැනි
තනිකඩ මවක් පුතේ....
ලබන හැම බවයේ හම්වෙයි
ලස්සන මවක් පියෙක්
ඔබ හට
එයයි මගෙ අවසන් පැතුම සිතේ..

Comments (3)

Deesha(දීෂා)❤️ 2 years ago අදහස සංවේදී... ඒත් ඒක ලොකු පවක් කොහොම වුනත් සමාවක් නැති වරදක්.....

shashi 2 years ago ලස්සනයි අම්මට බබාව හදාගන්න තිබුනා????

චතූ 2 years ago ????????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps