*$@n¢hi* 2 years ago 138 2 0

Nisadas Image

තුරු අතරින් පෙනෙන සදක්❤

මද පවන නිසසලයි
හද තවන ඔසු හලයි
හුදෙකලාව නිවන් හලයි
එතරම්ම අද සුවයි...

තුරැ ලතා පැදි පෙළයි
බට පදුරු තාල බදියි
හද ගිමන් හලයි
අඩ සදත් අඹරට හැඩයි...

නිසංසලයි රැයත් දිගුයි
තුරැ අතරින් පෙනෙන සදුයි
නුඹත් හරි හොරයි
නොකීයාම ගිහින් දුකයි...❤

~sahini~

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps