sad danu 5 years ago 128 2 2

Nisadas Image

කිරි සිනා

අකුරු ලියකම්
මවයි මල්දම්
අනේ ඒත්
නැත උන්ට
ලියන්නට
පොත් පෑන් පැන්සල්
කැකුළු සිනාවන්
ගෙනෙයි කිරි සුවඳක්
අනේ කවදා ඒවිදෝ
උන්ටත්
ඉස්කෝලේ යන්න
දවසක්....

Comments (2)

Sandu U Nanayakkara 5 years ago Nice?

sad danu 5 years ago Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps