අහිංසකාවි මධු 2 years ago 162 1 0

Nisadas Image

නුබත් හරියට දියවෙන අයිස්ක්‍රීම් එක වගෙ....

නුබ හමුවි මුල් දිනයෙ
හරි ලස්සන පෙනුනා...
ඒ වගෙම ආදරයක
රසයදැනුනා...

හැබැයි මට දැනුනා
සිතල අතට වැටෙද්දී
ටිකක් රිදෙනවා කියලා...
එත් මට රිදෙනවා කියලා
දැනුනෙ නැ...
නුබෙ ආදරෙ මට දැනුන නිසා...

පස්සෙදි තෙරුනා
ඒ රසය අඩු වෙද්දී
නුබත් හරියට දියවෙන
අයිස්ක්‍රීම් එක වගෙ කියලා...

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps