Withanage DCS 2 years ago 119 0 0

Nisadas Image

අසාත්මිකවීම

මගේ උයනට කැටුව ආවත්
නෙත්කළු ඔබේ ඔය
හැඩ රුවට වශී වී... ආදරෙන්..
සමා වුව මැන බ්‍රොමලියා සොබණිය.
කැප නැත...මට
ඔබ හා ආලිංගනය.
සිප ගැනුම හෝ
අඩුම තරමේ
සියුම් පහසක්
ලබන්නට වත්.

මට ඔබව අසාත්මික හෙයින්..... (Allergic to pineapple)

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps