අහිංසකාවි මධු 2 years ago 178 1 0

Nisadas Image

තනිකම හොදයි නුබ මට කරන නපුරු කම් වලට වඩා,,

ආදරෙ දැනිච්ච නුබෙන් ,
නපුරු කමක් බලාපොරොත්තු වුනෙ නැ..
ජිවිතෙ දැනුනෙ නුබෙන් ,
හැබැයි විදවන්න වෙයි කියලා හිතුවෙත්
නැ...
හැබැයි මට හිතෙනවා නුබ මට
මුණ නොගැසි සිටියා නම් කියලා...
මොකද ...තනිකම හොදයි නුබ මට කරන නපුරකම් වලට වඩා ....

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps