අහිංසකාවි මධු 2 years ago 178 3 0

Nisadas Image

ආදරෙයි මං ???????? එත් බයයි..

හරි ලස්සන බැල්මක්
හැබැයි නපුරු කමකුත් තියන
හිනාවක් නුබට තියෙනවා ????????

ආදරෙයි නුබට මං
එත් බයයි ????????
මට ආදරෙ ලැබෙන්නේ නැ කියලා????????

බලන් ඉන්නවා මං
නුබෙ අහිංසකම ,නපුරු කමක්
ආදරයක් එක්ක
නුබ මගෙම වෙනකන්????????????

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps