Oshi 2 years ago 178 4 0
ඉතින් මේ බැදීම හරි අපූරූ බැදීමක්..
සමහර වෙලාවට ලේ බැදීම් වලටත් වැඩිය ජීවිතේට ලං වෙච්චී..!:
මං හිතන්නේ රැල්ලට බෙස්ටයි බෙස්ටී වෙන එක නෙවෙයි යාලුකම කියන්නේ..:!
අනිත් යාලුවට කරදරයක් උන ගමන් එයාට උදව්වට එන්නේ මං නම් හිතන්නේ හොදම යාලුවා කියන ලේබලේ ගහගෙන ඉන්න පිස්සු හෝන්තුව තමයී..!:
ඉස්කෝලෙදී අනේ මට මේ පාඩම තේරෙන්නේ නෑ.. මං exam ෆේල් වෙයි කිවුව්වහම කර කර හිටපු වැඩෙත් දමලා ගහලා ඇවිල්ලා..පිස්සුද යකෝ අපි එකතුවෙලා මොකක් හරි කරමු..!:
මොකද්ද තේරෙන්නේ නැත්තේ වරෙන් මං කියලා දෙන්න කියලා ලගට අරන්.. මිස්ටත් වැඩිය හොදට පාඩම පැහැදිලා කරලා දීපූ පිස්සු මගුලක් හැමෝටම ඉන්නවා...!:
mood අවුලෙන් හිටියම මොන පිස්සුව නටලා හරි තමන්ගේ යාලුවව හිනස්සන මොංගල් චරිතයක් හැමෝට ඉන්නම ඕනේ...!:
කන්න බොන්න ගියාම අනේ මගේ අතේ සල්ලී නෑ කියලා කිවුවහම උඹේ සල්ලී අපිට මොකටද?? කියලා අහලා මෙන්න මෙහේ වරෙන් කියලා ඇදගෙන යන්න ජිවිතේට ඒ වගේ පිස්සියෙක් ගේ ආදරේ ඕනේමයී...!:
තමන් ගෙදරට වඩා යාලුවගේ ගෙදර ගිහින් පැල පදිංචි වෙච්ච ඒ ගෙදර තමන්ගේ වගේ හැසිරෙන මොංගල් ඩයල් එකක් හැමෝටම ඉන්න ඕනේමයී..!:
එදා මෙන් නොව අද දුරක උන්නත් හිත යටින් තාමත්