Dila ???? 2 years ago 134 6 7
හිත් රිද්දන මතක වලින්
කඳුළු ගෙනාවත්
නුඹේ වෙලා හිටිය දවස්
වටිනවා තවටත්..
නින්ද නොයන හැමරෑකම
හීන වලටවත්
ඇවිත් දියන් නුඹේ උණුහුන
වතාවක් තවත්..
නුඹ ඇවිදින් මෙමගේ හිත
පෑරුවට තවත්
නුඹම තමයි මේ කදුළට
තිත තියන කෙනත්..
නදී ..✍???? 2 years ago ලස්සනයි ?
Deesha(දීෂා)❤️ 2 years ago ලස්සනයි ?
Naween Perera 2 years ago ❤️❤️❤️
Dila ???? 2 years ago ස්තූතියි නදී, දීශා අක්කා, නවීන් අයියා ❤️❤️❤️
Sahini Aththanayka 2 years ago ❤️❤️❤️
ශශී❤️? 2 years ago ලස්සනයි ❤️
Kavita Dargi 1 year ago ❤️❤️