Dila ???? 1 year ago 49 6 7

Nisadas Image

59.

හිත් රිද්දන මතක වලින්
කඳුළු ගෙනාවත්
නුඹේ වෙලා හිටිය දවස්
වටිනවා තවටත්..

නින්ද නොයන හැමරෑකම
හීන වලටවත්
ඇවිත් දියන් නුඹේ උණුහුන
වතාවක් තවත්..

නුඹ ඇවිදින් මෙමගේ හිත
පෑරුවට තවත්
නුඹම තමයි මේ කදුළට
තිත තියන කෙනත්..

Comments (7)

නදී ..✍???? 1 year ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?

Naween Perera 1 year ago ❤️❤️❤️

Dila ???? 1 year ago ස්තූතියි නදී, දීශා අක්කා, නවීන් අයියා ❤️❤️❤️

*$@n¢hi* 1 year ago ❤️❤️❤️

ශශී❤️? 1 year ago ලස්සනයි ❤️

Kavita Dargi 3 months ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps