Sandu U Nanayakkara 5 years ago 100 2 1

Nisadas Image

**නිමේෂයක අරුම ය**

"හැඟීමක තද ගති ය..
සිතිවිල්ලක එතී ය..
දිගින් දිගට ම දැනී ය..
බැඳීම..ඇලීම..පද වැලක් ගෙතී ය..
අරුතක් ද නැත්තේ ය..
සිරුර සිරවීය..
කඳුළු පිරුනී ය..
දෑස බොඳවී ය..
අහෝ! නිමේෂයක අරුම ය.."

Comments (1)

තූර්යා ඉඳුවරී 5 years ago Nice...????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps