Dila ???? 2 years ago 107 5 7

Nisadas Image

53.

මහ රෑ
ගැස්සී අවදිව
ඉඟ වටා ගිය
නුඹේ අත
කොහිදැයි සොයමි..

ලෝකයම
එක තැන නතර කල
පපුතුරේ උණුහුම සොයමි..

බදාගෙන ආදරෙන්
විසිරුණු ජීවිතය
එක්තැන් කල
හීනෙනුත් ළඟ හිඳින
ආදරේ කොහි දැයි සොයමි..



Comments (7)

Deesha(දීෂා)❤️ 2 years ago ලස්සනයි ??

Dila ???? 2 years ago ස්තූතියි දීශා අක්කා ?

Naween Perera 2 years ago ?

Dila ???? 2 years ago නවීන් අයියා ?

කෞශික නිමාදිත් 2 years ago ලස්සනයි ❤️✌️

නදී ..✍???? 2 years ago ලස්සනයි ❤️

Dila ???? 2 years ago ස්තූතියි කෞශික, නදී ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps