Dila ???? 1 year ago 31 5 7

Nisadas Image

53.

මහ රෑ
ගැස්සී අවදිව
ඉඟ වටා ගිය
නුඹේ අත
කොහිදැයි සොයමි..

ලෝකයම
එක තැන නතර කල
පපුතුරේ උණුහුම සොයමි..

බදාගෙන ආදරෙන්
විසිරුණු ජීවිතය
එක්තැන් කල
හීනෙනුත් ළඟ හිඳින
ආදරේ කොහි දැයි සොයමි..



Comments (7)

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ??

Dila ???? 1 year ago ස්තූතියි දීශා අක්කා ?

Naween Perera 1 year ago ?

Dila ???? 1 year ago නවීන් අයියා ?

කෞශික නිමාදිත් 1 year ago ලස්සනයි ❤️✌️

නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️

Dila ???? 1 year ago ස්තූතියි කෞශික, නදී ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps