ශශී❤️? 2 years ago 168 5 7
පත් ඉරුව හැඩ කරපු වචන ඒ පෙරදාක
නුබ ගැනම ලියවුනා නිදි වරපු හැම රෑක
අතීතයෙ ගව් ගනන් ඇවිද ගිය මල් පාර
ඒ වගෙයි අද වුනත් හරිම සොදුරුයි බෝම...
නුබ ලගින් රැදුනාම අමතකයි ලෝකයම
හිදින්නම් දුර නොයා ඇසිල්ලක් රහසේම
වෙනස් වන ලෝකයක නොවෙනස්ව නුබ පිදුව
ප්‍රේමයට ආදරෙයි රත්තරන් හැමදාම...
ශශී
Naween Perera 2 years ago ලස්සනයි ශශී
Deesha(දීෂා)❤️ 2 years ago ගොඩක් ලස්සනයි මගේ අක්කි ? හැමදාමත් ඒ ආදරේ ලඟින්ම රැඳේවි...
නදී ..✍???? 2 years ago ලස්සනයි අක්ක❤️❤️
Sahini Aththanayka 2 years ago ❤️❤️❤️
ශශී❤️? 2 years ago ස්තූතියි හැමෝටම.❤️
Sithum Kisara 2 years ago Mee oyagava nadda ගුරුවරුන් gana nisadas
ශශී❤️? 2 years ago Mmm nane sithum.ai e