ශශී❤️? 3 years ago 230 5 7

Nisadas Image

❤️❤️❤️

පත් ඉරුව හැඩ කරපු වචන ඒ පෙරදාක
නුබ ගැනම ලියවුනා නිදි වරපු හැම රෑක
අතීතයෙ ගව් ගනන් ඇවිද ගිය මල් පාර
ඒ වගෙයි අද වුනත් හරිම සොදුරුයි බෝම...

නුබ ලගින් රැදුනාම අමතකයි ලෝකයම
හිදින්නම් දුර නොයා ඇසිල්ලක් රහසේම
වෙනස් වන ලෝකයක නොවෙනස්ව නුබ පිදුව
ප්‍රේමයට ආදරෙයි රත්තරන් හැමදාම...

ශශී

Comments (7)

Naween Perera 3 years ago ලස්සනයි ශශී

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි මගේ අක්කි ? හැමදාමත් ඒ ආදරේ ලඟින්ම රැඳේවි...

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්ක❤️❤️

*$@n¢hi* 3 years ago ❤️❤️❤️

ශශී❤️? 3 years ago ස්තූතියි හැමෝටම.❤️

Sithum Kisara 3 years ago Mee oyagava nadda ගුරුවරුන් gana nisadas

ශශී❤️? 3 years ago Mmm nane sithum.ai e





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps