Kavinda Sahan 3 years ago 121 2 2

Nisadas Image

මිහිරි මකරන්දයෙන් අනූන දස දහසක් පැතුම් මල් පිපෙන සදා සොදුරු ජීවිතයකට උරුම ලද නිසදැස් අරනේ ලබැදි ඔබට

මිහිරි මකරන්දයෙන් අනූන
දස දහසක් පැතුම් මල් පිපෙන
සදා සොදුරු ජීවිතයකට උරුම ලද
නිසදැස් අරනේ ලබැදි ඔබට

සියලු පැතුම් ඉටුවන
සුභම සුභ නව වසරක් වේවා ..!

Comments (2)

Dila ???? 3 years ago ඔයාටත් එසේම වේවා ! ?

Deesha(දීෂා)❤️ 3 years ago සුභ අලුත් අවුරුද්දක් වේවා ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps