*$@n¢hi* 3 years ago 104 5 6

Nisadas Image

රාත්‍රීය...❤

නිසල සද,
අමාවකට අත වනයි
රැය දිගු වී
නිදි මරයි...

නිල් අඹර
තරැ පිරි වරා
නොමැති මේ රැය
දිගුය මට ඉතා...

අද හෙටත්
අදුරු අතීතයත්
එකයි
දැන් මට...

හඩා වැලපි
ගත වූයේ නිමේෂයක්
පමණක් වූ අද,

දිගු රාත්‍රීයකි...

~sahini~

Comments (6)

Kavinda Sahan 3 years ago ❤️

Dila ???? 3 years ago ?

*$@n¢hi* 3 years ago ❤❤❤

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️❤️

*$@n¢hi* 3 years ago Thnx all ❤❤❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps