*$@n¢hi* 3 years ago 115 6 7

Nisadas Image

කතාව නිමි...

එක්වන සියල්ලෝම පෙම්වතුන් නොව...
වෙන්වන සියල්ලෝම ප්‍රේමය හැරදාද නොයයි...

විටෙක ආදරයේ වැඩි කමටද
වෙන්වන්නෝ වෙති...

නුඹ මා අහසට පොළව මෙනි
අහස - පොළව කිසිදා එක් වන්නේ නැත...

නමුදු විටෙක එක් වෙති ඇතමුන් ඊට ක්සිතිජය
යැයි නම් තබති...

ඉදින් මුලාවකි...
අද ආලය අප මුලාකරන්නාක් මෙන්...❤

~sahini~

Comments (7)

නදී ..✍???? 3 years ago ❤️❤️❤️

Kavinda Sahan 3 years ago ?

*$@n¢hi* 3 years ago ❤️

Dila ???? 3 years ago ?

Naween Perera 3 years ago ලස්සනයි

*$@n¢hi* 3 years ago Thanks all ❤❤❤

Deesha(දීෂා)❤️ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps