*$@n¢hi* 3 years ago 88 6 8

Nisadas Image

වෙනසක් නොවේ....

අද,
ඇය සිටියානම් නුඹ ලග...
හුදු,
මා මතකයක්ම පමණි නුඹට...
නමුදු,
වෙනසක් නොවේ...
මන්ද,
මා ඔබගේ මතක පොතේ පෙර වදන ලියා දැනිදු අවසන් බැවිනි...

~sahini~

Comments (8)

චතූ 3 years ago ❤❤❤

Deesha(දීෂා)❤️ 3 years ago ???

නදී ..✍???? 3 years ago ❤️❤️

ශශී❤️? 3 years ago ම්ම්ම්❤️

*$@n¢hi* 3 years ago ❤️

Dila ???? 3 years ago ලස්සනයි ❣️?

Kavinda Sahan 3 years ago ❤️❤️

*$@n¢hi* 3 years ago Thanks all ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps