ශශී❤️? 2 years ago 107 7 10

Nisadas Image

❤️?

වහන් වී ආදරෙන් තනිකමට ඉඩ දී
හඩපු කල් නෙත් යුගට කදුලු කැට එක් වී
පහන් කලා සිත් මලුව ආදරෙන් ලන් වී
ජීවයට සුවය දුනි බෝමලුව නුබ වී...
❤️❤️❤️❤️

Comments (10)

චතූ 2 years ago ලස්සනයි ❤❤

Deesha(දීෂා)❤️ 2 years ago ගොඩක් ලස්සනයි සුදු අක්කි හැමදාමත් සතුටින් ඉන්න ඔය දෙන්නා.❤️?

නදී ..✍???? 2 years ago ගොඩක් ලස්සනයි අක්කා ❤️

ශශී❤️? 2 years ago Thank u chathu nangi, nadee nangi, sudu nangi..❤️?

Sahini Aththanayka 2 years ago ❤❤❤

ශශී❤️? 2 years ago Thank u sanchi.❤️

Kavinda Sahan 2 years ago ලස්සනයි

ශශී❤️? 2 years ago Thank u kavinda ❤️

Dila ???? 2 years ago ලස්සනයි අක්කා ??

ශශී❤️? 2 years ago Thank u dila nangi.❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps