Kavinda Sahan 3 years ago 87 4 4

Nisadas Image

?

ජීවිතයේදී ලැබීම හා බලා ගැනීම එකිනෙකා අතර වෙනස්ය.

ලබා ගෙනත් ආදරය දෙන්න දන්නේ නැති අය.
ලබා ගෙනත් රැකගන්නට බැරි අය.
ලබා ගැනීමට සංසාරික පැතුමන් පතාන සිටින අය.

විවිධාකාරයි,
ගොඩක්ම සංසාරික පැතුමන් පතාන සිටින අය.

Comments (4)

චතූ 3 years ago ❤❤

Kavinda Sahan 3 years ago ?

ශශී❤️? 3 years ago ❤️❤️❤️

*$@n¢hi* 3 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps