renuka Dissanayaka 3 years ago 82 4 3

Nisadas Image

දෙවෙනි අම්මා නුඹයි මගෙ ලෝකේ

නැත මට ආදරනීය වදනක්
නැත මට ලස්සන උපමා රූපකයක්
මනාව ගලපන්න උබට මෙන් හැකියාවක් ඉතින් ඔහේ පදවැල් බදින්නම්
උබේ සෙනෙහස මෙලෙස කියන්නම්

නපුරු කතා ගොඩක් අස්සේ හැංගුණු අහින්සක හිතක්
පුංචි දේකින් උනත් සෑහීමක් වෙන්න උබට තරම් වෙන කාටවත් බැරිව ඇති
පවුලෙ ලොකු දුව කියන නමට විතරක් සීමා නොවුන උබ නංගිලා දෙන්නට ආදර්ශයක්
උල්තල මිනිස්සු සුමුදුව දකින උබ
ඕන දේකට හිනාවෙලා මූන දෙන උබ ගැන තව කොච්චර රස කතා තිබුනත් තවත් දවසකින් වයස ඉක්මුව උබට ලස්සන අනාගතයකට හදවතින්ම සුබ පැතුම් පුදමින් මම නවතින්නම්..........

චූටි නංගිගෙන් ලොකු අක්කට❤


Comments (3)

චතූ 3 years ago ?❤❤

නදී ..✍???? 3 years ago ❤️❤️

ශශී❤️? 3 years ago ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps