නදී ..✍???? 3 years ago 97 5 7

Nisadas Image

??


සංගීත පංතියේ කෙලවරේ
තත් සුසරකල මගේ වයලීනයෙන්
උච්ච ස්වරයෙන් වැයූ ගීයක
තනුව අද නෑ මතකෙට මගේ..??

තනිකම රජයන මන්දගාමී සැදෑවේ
සුසර බව ගිලිහිච්ච මගේ වයලීනයෙන්ම
වයමි අද මා මන්ද ස්වරයෙන්
පැරණි ගීයම නවමු තනුවට මෙසේ.......??

නදී..✍️

Comments (7)

චතූ 3 years ago ලස්සනයි

Kavinda Sahan 3 years ago ?

Dila ???? 3 years ago ??

Hirusha Nirodh? 3 years ago ??

නදී ..✍???? 3 years ago ස්තුතියි හැමෝටම❤️❤️❤️❤️

Naween Perera 3 years ago ලස්සනයි නදී

නදී ..✍???? 3 years ago ස්තුතියි නවීන් අයියා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps