නදී ..✍???? 3 years ago 109 7 10

Nisadas Image

හද ගිනි ඇවිලී
මසිත දවාලූ
කදුලැලි දෙනෙතට
උරුම වෙලා....

හද විල කැලබූ
සුපුරුදු හැගුමක
පැතුමක් පමනක්
ඉතිරි වෙලා.....

හද මගෙ සුපිපුනු
පෙම්බර හැගුමට
උපන් ලෙසම
මියදෙන්න වෙලා.....

නදී..✍️

Comments (10)

Hirusha Nirodh? 3 years ago ??

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ☹️☹️☹️

චතූ 3 years ago ??

Dila ???? 3 years ago ?❤

නදී ..✍???? 3 years ago ස්තුතියි හිරුෂ❤️ ,ශශී අක්කා ❤️ දීෂා❤️ ,චතු අක්කා ❤️ ,ඩිලා❤️

Kavinda Sahan 3 years ago ලස්සනයි

නදී ..✍???? 3 years ago ස්තුතියි කාවින්ද❤️

Naween Perera 3 years ago ලස්සනයි නදී

නදී ..✍???? 3 years ago ස්තුතියි නවීන් අයියා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps