Kavinda Sahan 3 years ago 90 3 5

Nisadas Image

?

දුක දැනුනට නෑ සතුට පෙනුනු
හිත යට නෑ කහටක් මගෙ දරුණු
පෙනුනට නෑ හදවත අස්සෙන් කැත කුණු

උබෙත් මගෙත් ලේ දුවන්නෙ කැටි නොගැසුනු
වෙයන් හොද හිතක් කාටත් අමතක නොවුනු.....

Comments (5)

චතූ 3 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago ❤️‍?

නදී ..✍???? 3 years ago ලස්සනයි

Dila ???? 3 years ago ❤?

Kavinda Sahan 3 years ago Thanks hamotama





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps