ශශී❤️? 3 years ago 130 7 12

Nisadas Image

සිතින් නුබේ ලග...

සිතින් විතරක් අවදියෙන් මන්
දෙනෙත් නිදිගත් වෙලාවේ
මතක අස්සේ අසරණයි මන්
හැගුම් ලියවුනු කතාවේ
කටින් නොකියම සෙනෙහසක් දුන්
මියුරු පෙම් රස හිනාවේ
සිතින් පමනක් ලගින් ඉන්නම්
නුබත් අන්සතු වුනාවේ...

ශශී

Comments (12)

Dila ???? 3 years ago ලස්සනයි අක්කා ?❤

Kavinda Sahan 3 years ago අන්තිමට ?

චතූ 3 years ago ලස්සනයි අක්කේ ❤❤

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්කේ❤️

ශශී❤️? 3 years ago Thank u dila nangi.❤️

ශශී❤️? 3 years ago Kavinda ?❤️

ශශී❤️? 3 years ago Thank u chathu nangi.❤️

ශශී❤️? 3 years ago Thank u nadee nangi.❤️

Naween Perera 3 years ago ලස්සනයි නංගි

ශශී❤️? 3 years ago Thank u aiya.❤️

Deesha(දීෂා)❤️ 3 years ago ??පෙමට අන්සතු වන්න ඉඩහැර ඈතකින් නුඹ නොහිඳුනාවේ......

ශශී❤️? 3 years ago සුදු නන්ගි?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps