චතු ගුණසේකර ? 1 year ago 34 7 9
දුටිමි මම එක් ස්වප්නයක්
වෙරළ ඉමක තනිවෙන මොහොතක්
දැනුනි මට සිතට අමුතු සහනයක්
කෝ කොහිද ජීවිතය තුළ බරක්,?
නැගෙන එක් මොහොතක කෙහෙ රැළි අවුස්සන සුළඟක්
දිගැටි ඇස් හීන් වුණු අරුමයක්
සයුරු රළ එක්කම නැගෙන මතකයන්
ස්වප්නයක් එක්කම ඇවිද ගියෙමි මම ටික දුරක්.............
මම
-චතූ-
2020/03/08
ශශී❤️? 1 year ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤
Dila ???? 1 year ago ලස්සනයි ?
චතූ 1 year ago ලස්සනයි චතුරිකා ?
Kavinda Sahan 1 year ago ❤️
Naween Perera 1 year ago ලස්සනයි චතූ
චතු ගුණසේකර ? 1 year ago Thanq hemotam ?
*$@n¢hi* 8 months ago ❤️❤️❤️