ශශී❤️? 3 years ago 119 7 11

Nisadas Image

?

අහසක් උනත් අඩාවි නොකියම සද හැන්ගිලා ගියාම..
පොලොවක් උනත් ඉරි තලලා යාවි වැහි කලුව නැති උනාම..
වෙරලක් උනත් වැලපේවි සයුරක් නිසලවම උන්නාම..
සිතත් දුක උහුලාවි නොනිවෙන මතක පොදි තිබුනාට..

ශශී

Comments (11)

Dila ???? 3 years ago Hmm ලස්සනයි අක්කා ?❤

චතූ 3 years ago ලස්සනයි අක්කේ ❤

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්කේ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ??? Akki, Are you ok?

Naween Perera 3 years ago ලස්සනයි නංගි

ශශී❤️? 3 years ago Thank u dila❤️

ශශී❤️? 3 years ago Thank u chathu❤️

ශශී❤️? 3 years ago Thank u nadee❤️

ශශී❤️? 3 years ago Oo deesha I'm ok..?❤️

ශශී❤️? 3 years ago Thank u aiya.❤️

Kavinda Sahan 3 years ago ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps