Art Pablo 3 years ago 91 4 4

Nisadas Image

චතූ

මසිත් උයනෙ විකසිත
සුවද ගෙනා පෙම් කුසුම
නොදුටුව දෙනෙත්
සමීප වදන් කියා
මා උමතු කරනා සද
චතු විශ්මිත
මල් උයනක් බදුය
නුබ මට

Comments (4)

චතූ 3 years ago

Deesha(දීෂා)❤️ 3 years ago ??

ශශී❤️? 3 years ago ?❤️ ලස්සනයි

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps