චතු ගුණසේකර ? 1 year ago 30 6 5
"චන්දන මෙන්ඩිස්"
මේ ඔහු ගැන නම්,
රටවලින් බිහි වූ ශේෂ්ඨ ලේඛකයන් පෑන් තුඩෙන් සිත්තම් කල හාස්‍යය,උපහාසය,සන්ත්‍රාසය,කුතුහලය,හා ආදරය සහෘදයා වෙත ජනිත කල ඔහු,පරිවර්තන,ස්වත්න්ත්‍ර ඇතුළු කෘති විශාල ප්‍රමාණයක් විශ්ව සාහිත්‍ය ට එක් කොට හමාරය...
පරිවර්තන කෘති හා බැදි අභිරහස් දොස්තර ෂර්ලොක් හෝම්ස් හා බැදි කෘති ගණනාවකට පන පොවා හමාරය..ඒ අතර,
*සුනඛ ශාපය,සිව් රහස් සළකුණ,බිහිසුණු නිම්නය,මලගිය ඇත්තො සාක්කි දෙති,ලේ සලකුණ,අන්තරාය අඩවියක,මහ රෑ අ මාරයා,ඉන්ද්‍ර නීල මාණික්‍ය,දියමන්ති ඔටුන්න,ලෝහිත පරීක්ෂණය,රතුවත හැදි කත....එට්ච්
මෙවැනි පරිවර්තන කෘති ඉතා විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ඔහු,
ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව,වන
"නිශ්චල චංචල දේපළ"
අදටත් සහෘද ජනාදරයට පාත්‍ර වනු ඇත...
2008 වසරේදි,රාජ්‍ය සම්මාන ලැබු හොදම පරිවර්තන කෙටි කතා කෘතිය
"ශේෂ්ඨ ලේඛකයනෙගෙ විශිෂ්ට කෙටිකතා වේ..
2009 වසරේදි එය
"සොදුරු සිතුවම්" නම් කෙටි කතා කෘතියට හිමි විය...
මෙවැනි අසීමිත සම්මානයන්ට පාත්‍ර වූ ඔහු,
පාඨකයන්ගෙ හදවතෙ ලේඛකයා වී හමාරය
ජීවිත අත්දැකිම තුල ඔහු ගැන ම'විසින් පලකල දෑ..කෙසග ඇති පරමාණුවක් තරම් වුවත්,එයින් පාඨක ප්‍රේමි බවක් පෙන්වමි.
චතූ 1 year ago ??
Nethu 1 year ago ??❤️❤️
ශශී❤️? 1 year ago ❤️❤️❤️
Kavinda Sahan 1 year ago ♥️
*$@n¢hi* 1 year ago ❤❤❤